Sunday, February 15, 2015

යාල්පානම් ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....


යාල්පානම් ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....

Colombo --> A,pura --> Vavuniya --> Mankulam -->Mulathiv -->Paranthan-->Elephant Pass --> Jaffna
Jaffna --> Poonarin --> Mannar --> Cheddikulam -->Thanthirimale --> Oyamaduwa -->Nochchiyagama --> Puttalm --> Colombo

දින ගණනාවක සැලසුම් ක්‍රියාත්මක උනේ 2015 පෙබරවාරි 03 වෙනිදා. අපි හැමෝම උදේ 4.30 ට කොළඹින් පිටත් උනේ යාපනේ ගමනට. දහසක් බලාපොරොත්තු සමග මේ පුංචි රටේ පුංචි අර්ධද්වීපයට ගිය ගමන නිමා උනේ 6 වෙනිදා. රාත්‍රීන් 3 ක් ගත කලේ ඉතාමත් සන්තෝසෙන්. මමත් අම්මත් තාත්තත් මීට කලින් යාපනේ ගිහින් තිබුනට අනෙත් සියලු දෙනාගේම මංගල ගමන. සංචාරයේ ආ ගිය තැන් පහල තියෙන්නේ පිලිවෙලටමයි. සිතියමත් ලොකු කරලා බැලුවොත් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙවී. වැදගත් ස්ථාන කිහිපයක තොරතුරු එක්ක පින්තූරත් බලන්න අමතක කරන්න එපා.


  1. අනුරාධපුර අටමස්ථානය
  2. රබෑව වැව
  3. වවුනිය නගර සංචාරය
  4. වට්රප්පලයි අම්මාන් කෝවිල - මුලතිව්
  5. නන්දිකඩාල් කලපුව
  6. වඩ්දුවාකල් දිය පැන්නුම - පුදුමාතලන්
  7. යුධ කෞතුකාගාරය - පුදුමාතලන්
  8. රණවිරු ස්මාරකය - පුදුමාතලන්
  9. පුදුකුඩියිරුප්පු නගරය
  10. LTTE පිහිනුම් තටාකය - පුදුකුඩියිරුප්පු
  11. පුදුමාතලන් පස් බැම්ම
  12. හසලක ගාමිණි පිළිරුව - අලිමංකඩ
  13. අලිමංකඩ රණවිරු ස්මාරකය
  14. යාපනය නගරය
  15. නාගදීපය
  16. නාගපූශනී අම්මාන් කෝවිල
  17. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ස්මාරකය - අරාලි
  18. ලන්දේසි කොටුව - යාපනය
  19. යාපනය පුස්තකාලය
  20. යාපනය දුම්රිය ස්ථානය
  21. රියෝ අයිස් ක්‍රීම්
  22. නල්ලුර් කෝවිල
  23. සංගිලි රජුගේ මාලිගය
  24. පතුල නොපෙනෙන නීලවරයි ලිඳ - පුත්තුර්
  25. පේදුරු තුඩුව
  26. පේදුරු තුඩුව ප්‍රදීපාගාරය
  27. යාපනය පැරණි උද්‍යානය
  28. තිරුනෙල්වෙලි නිර්මාංශ වෙළෙඳ පොළ
  29. කදුරුගොඩ විහාරාරාම සංකීර්ණය - චුන්නාකම්
  30. කීරිමලයි ඖෂධ පොකුණ - KKS
  31. නගුලේශ්වරම් ශිව කෝවිල - KKS
  32. දඹකොලපටුන
  33. කරයිනගර් මුහුදු මාර්ගය
  34. කෂුරිනා මුහුදු වෙරල
  35. කරයිනගර් ප්‍රදීපාගාරය
  36. හැමන්හිල් බලකොටුව  - කරයිනගර්
  37. සංගුපිටි පාලම
  38. මන්නාරම් නගර සංචාරය
  39. තලයිමන්නරම් ජැටිය
  40. පේසාලයි කරවල වාඩි
  41. බයෝබැබ් ගස
  42. මන්නාරම් කොටුව
  43. තිරුකෙතීස්වරම් ශිව කෝවිල  - මන්නාරම
  44. මඩු දේවස්ථානය
  45. යෝධ වැව
  46. තන්තිරිමලේ විහාරය.









No comments:

Post a Comment