Thursday, August 21, 2014

මඩකලපුවට චාරිකාවක් - 2

නොඉඳුල් වෙරළ "පුන්නක්කුඩා"

අපි හැමෝම නැගෙනහිර වෙරළට චාරිකාවක් ගියොත් අනිවාර්යයෙන්ම යන්නේ පාසික්කුඩා වැල්ලට. එත් අද මම දෙන්න යන්නේ මඩකලපු වෙරළේ තියෙන හැංගිච්ච ලස්සන,පිරිසිදු වෙරලක් ගැන හෝඩුවාවක්. 

වැල්ලට කියන්නේ "පුන්නක්කුඩා" කියලයි. ජන ශූන්‍ය හින්දා හරිම නිදහස්. වැල්ලේ පන්සලක් වගේම හමුදා කන්දවුරකුත් තියෙන නිසා ආරක්ෂාවත් උපරිමයි. කෑමට මොනවහරි අරගෙන එන්න. මූදේ නාල ආයෙමත් නාන්න පුංචි පහේ ලිදකුත් තියෙනවා.

මඩකලපුවට යන අතරමග එරාවුර් හන්දියෙන් වමට තියෙන පාරේ දිගටම ගියාම පාර ඉවර වෙන්නේ වැල්ලෙන්. හොයා ගන්න හරිම ලේසියි. පින්තූර ටික බලලම තීරණය කරන්න යනවද නැද්ද කියලා.

මහ වැල්ලයි . . .මහ මුහුදයි. . .

දින චරියාව. . .

වැල්ල සිඹින රැල්ල අපිට මෙහෙම කියනවා. . .

ලුණු දිය තටාකය. . .

නිසසල මහ මුහුද. . .

නිසසල මහ මුහුද. . .

නිසසල මහ මුහුද. . .

නිදහස අපමණයි. . .

සැන්දෑ කළුවර. . .

ඉරඅවරට. . .

No comments:

Post a Comment