මට මේ විස්තර සමග ෆොටෝස් ටික හම්බ උනේ email එකකින්. සංචාරයට ලැදි සකල ලෝක වාසීන්ටම හරිම වටිනා පින්තූර ටිකක් තියෙන නිසයි පළකරන්න හිතුනේ. එහෙනම් ටිකක් වෙලා අරගෙන හෙමින් සීරුවේ බලලා සතුටු වෙන්න....
මේ කියන්න යන්නේ 1969 දී උන සුපිරිම ගොඩබිම් මුහුදු සංචාරයක්
ගැනයි. මේ සංචාරකයෝ දෙදෙනා වෙන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයන්. ඔවුන් නමින් බ්රූස්
තෝමස් හා ස්ටුවර්ට් හාර්පර් නම් වෙනවා. මොවුන් දෙදෙනා හමු වන්නේ 1967දි ඕස්ට්‍රේලියාවේ පිටිසර මිණුම් කටයුතු සඳහා
යෙදී සිටියදී. ඔවුන් දෙදෙනාගෙන් සිහිනයක් තමයි කවදා හෝ ඉන්දියාවේ සිට එංගලන්තේ
ලන්ඩන් නුවර දක්වා ගොඩබිමෙන් සංචාරයක් සඳහා යෙදෙන්න. අවුරුද්දක සැලසුමකින් පසුව
මොවුන් මේ ගමන සඳහා ඩොලර් 175 වියදම් කරමින් ෆියට් වර්ගයේ මල්ටිපා 600 වර්ගයේ කුඩා වෑන් රථයක් මිලදී ගන්නවා.
ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දියාවට එවකට නැව් නැති නිසා ඔවුනග ඕස්ට්‍රේලියාවේ සිට
හොංග්කොන් සිංගප්පූරුව ලංකාවේ කොළඹට පැමිණීමට සිදු උනා. මේ ඒ සංචාරයේ ඔවුන් ගත්තු
ෆොටෝ 1800 කින් ෆොටෝ 200 ගණනක් පමණයි ප්‍රදර්ශනය උනේ. මේ ඒ සංචාරේ
පින්තූර.
ෆියට් 600 මල්ටිපා වෑන් රථය 1968 දී ඕස්ට්‍රේලියාවේ කැන්බරා වලදී

බ්රූස් තෝමස් හා ස්ටුවර්ට් හාර්පර්

හොංග්කොන් වරාය

කොව්ලූන්, හොංග්කොන් 1969


සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා යන නැව.

කොළඹ වරාය 1969


ගාලු පාර 1969

ලංකාවේ දකුණු පළාත 1969


තේ වතු 1969




සීගිරිය




ගල් විහාරය - පොළොන්නරුව 1969

රුවන්මැලිසෑය – අනුරාධපුරය 1969

තලෙයිමන්නාරම් ජැටිය 1969


රාමේශ්වරම් - ඉන්දියාව 1969



කේරළය

මයිසූර්

මන්දු

ජායිපූර්

රාජස්තානය

ටජ් මහාල් - ආග්‍රා

නව දිල්ලිය

බෝත්නාත් - නේපාලය 1969

ජම්රුඩ් - පාකිස්ථානය 1969

කයිබර් පාස් - පාකිස්ථානය 1969



කාබුල් නදිය - ඇෆ්ඝනිස්තානය 1969

හින්දු කුෂ් කඳු 1969

කාබුල් නුවර - ඇෆ්ඝනිස්තානය 1969



ඇෆ්ඝනිස්ථානය හා ඉරාන දේශ සීමාව

ඉමාම් රෙෂා - ඉරානය 1969

ටෙහෙරාන් නුවර යන අතර මග

කුඔම් - ඉරානය

ඉරානයේ චුබි පාලම

ඉරානේ නටබුන්





ශිරාස් - ඉරානය

පොඩි රෙපයාර් එකක් වගේ

තුර්කි දේශ සීමාව




බේබුට් - තුර්කිය


බ්ලැක් කෝස්ට් - තුර්කිය

නැවතත් ෆෙරියක් වෙත. තුර්කියේ යුරෝපේ කොටස සඳහා පිටත් වෙන්න යන්නේ

තුර්කියේ නිල් පල්ලිය


තුර්කියේ ලොකු එන්ජින් රෙපයාර් එකක් උනා ලු

තෙරුම්පොල්. මේ ස්ථානයේ කුඩා ස්පාර්ටන් හමුදාවක් විශාල පර්සියානු හමුදාවක් මෙල්ල කරපු ස්ථානයලු.

දැන් ග්‍රීසියේ

ග්‍රීසියේ නටඹුන්


කොරින්ත් නැව් පාර

ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන

ආපහු රෙපයාර් එකක් ලු. හපොයි

පොමෙපේ







රෝමය

![]() ![]() ![]() ![]() ![]() මිලාන් නුවර ![]() ස්විට්සර්ලන්තයේ සාන්ත ගොතර්ඩ් ![]() ජර්මනිය ![]() බෙල්ජියම බලා ![]() ලන්ඩන් නුවර ![]() ලන්ඩන් ආවට පස්සේ මේ ෆියට් රථය අනතුරකට පත් උනා. ඊට පස්සේ දිව්වේ නෑ. ![]() ![]() ![]() |