යාල්පානම්
ගොස් මන්නාරම්තොටෙන් කොළොම්තොටට පැමිණියෙමි....
Colombo --> A,pura
--> Vavuniya --> Mankulam -->Mulathiv -->Paranthan-->Elephant
Pass --> Jaffna
Jaffna -->
Poonarin --> Mannar --> Cheddikulam -->Thanthirimale --> Oyamaduwa
-->Nochchiyagama --> Puttalm --> Colombo
දින ගණනාවක සැලසුම් ක්‍රියාත්මක උනේ 2015 පෙබරවාරි 03
වෙනිදා. අපි හැමෝම උදේ 4.30 ට කොළඹින් පිටත් උනේ යාපනේ ගමනට. දහසක් බලාපොරොත්තු
සමග මේ පුංචි රටේ පුංචි අර්ධද්වීපයට ගිය ගමන නිමා උනේ 6 වෙනිදා. රාත්‍රීන් 3 ක් ගත
කලේ ඉතාමත් සන්තෝසෙන්. මමත් අම්මත් තාත්තත් මීට කලින් යාපනේ ගිහින් තිබුනට අනෙත්
සියලු දෙනාගේම මංගල ගමන. සංචාරයේ ආ ගිය තැන් පහල තියෙන්නේ පිලිවෙලටමයි. සිතියමත්
ලොකු කරලා බැලුවොත් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙවී. වැදගත් ස්ථාන කිහිපයක තොරතුරු
එක්ක පින්තූරත් බලන්න අමතක කරන්න එපා.
- අනුරාධපුර අටමස්ථානය
- රබෑව වැව
- වවුනිය නගර සංචාරය
- වට්රප්පලයි අම්මාන් කෝවිල - මුලතිව්
- නන්දිකඩාල් කලපුව
- වඩ්දුවාකල් දිය පැන්නුම - පුදුමාතලන්
- යුධ කෞතුකාගාරය - පුදුමාතලන්
- රණවිරු ස්මාරකය - පුදුමාතලන්
- පුදුකුඩියිරුප්පු නගරය
- LTTE පිහිනුම් තටාකය - පුදුකුඩියිරුප්පු
- පුදුමාතලන් පස් බැම්ම
- හසලක ගාමිණි පිළිරුව - අලිමංකඩ
- අලිමංකඩ රණවිරු ස්මාරකය
- යාපනය නගරය
- නාගදීපය
- නාගපූශනී අම්මාන් කෝවිල
- ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව ස්මාරකය - අරාලි
- ලන්දේසි කොටුව - යාපනය
- යාපනය පුස්තකාලය
- යාපනය දුම්රිය ස්ථානය
- රියෝ අයිස් ක්‍රීම්
- නල්ලුර් කෝවිල
- සංගිලි රජුගේ මාලිගය
- පතුල නොපෙනෙන නීලවරයි ලිඳ - පුත්තුර්
- පේදුරු තුඩුව
- පේදුරු තුඩුව ප්‍රදීපාගාරය
- යාපනය පැරණි උද්‍යානය
- තිරුනෙල්වෙලි නිර්මාංශ වෙළෙඳ පොළ
- කදුරුගොඩ විහාරාරාම සංකීර්ණය - චුන්නාකම්
- කීරිමලයි ඖෂධ පොකුණ - KKS
- නගුලේශ්වරම් ශිව කෝවිල - KKS
- දඹකොලපටුන
- කරයිනගර් මුහුදු මාර්ගය
- කෂුරිනා මුහුදු වෙරල
- කරයිනගර් ප්‍රදීපාගාරය
- හැමන්හිල් බලකොටුව - කරයිනගර්
- සංගුපිටි පාලම
- මන්නාරම් නගර සංචාරය
- තලයිමන්නරම් ජැටිය
- පේසාලයි කරවල වාඩි
- බයෝබැබ් ගස
- මන්නාරම් කොටුව
- තිරුකෙතීස්වරම් ශිව කෝවිල - මන්නාරම
- මඩු දේවස්ථානය
- යෝධ වැව
- තන්තිරිමලේ විහාරය.
No comments:
Post a Comment