සඳතැන්න
ලෙසින් හඳුන් වනු ලබන අලුත්
ලෝකාන්තය නොහොත් “සඳතැන්න
පාරිසරික හා කෘෂි සංචාරක
කලාපය” 2014-03-25
දිනට
යෙදුනු සුබ මොහොතින් සංචාරයට
ලැදි සහෘද ඔබ සැමට විවෘත උනා.
|
ලෝකාන්තයක් වූ සඳතැන්න |
|
|
|
අර්තාපල් ගොවිපල හරහා වැටී ඇති මාවත |
නුවරඑලිය
නගරයේ ඉඳන් පැය භාගෙකින් ළඟා
වෙන්න පුළුවන් මෙන්න මේ කලාපය
හොයා ගත්තේ හා සංවර්ධනය කෙරුවේ
නුවරඑලිය නගර සභාව සමග කෘෂිකර්ම
දෙපාර්ථමේන්තුව.
මෙම
ස්ථානයේ උස මුහුදු මට්ටමින්
අඩි 6438ක්
වෙනවා.
අංශක
360ක
වපසරියක් නිරීක්ෂණය කරන්න
පුළුවන් විදියේ නැරඹුම්
අට්ටලයකුත් හදල තියෙනවා කියලයි
ආරංචිය.
මෙම
සංචාරක දර්ශන මධ්‍යස්ථානයට
වැලිමඩ සානුව,
බදුල්ල,
බණ්ඩාරවෙල
ප්‍රදේශ මෙන්ම පිදුරුතලාගල,
හග්ගල,
කිකිළියාමාන
කඳු පන්තීන්ද සුන්දර ලෙස
බලාගන්න
පුළුවන්.
No comments:
Post a Comment